Monday, August 10, 2015

අලුත උපන් දරුවෙකුට නමක් හොයන එක ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. මොකද ඒ නම ඒ සිගිත්තා ජීවිත කාලය පුරාම භාවිතා කරනවනේ. ඉතින් හදහනත් බලල ඒ දෙන අකුරු ටික අස්සෙන් ලස්සන ඒ වගේම අර්ථවත් නමක් චූටි පැටියට දාන්න දෙමවුපියෝ සෑහෙන්න වෙහෙසෙනව. ඉතින් නමක් ලස්සන වුනාටම ඒ නමේ තේරුමක් නැත්නම් එතැන හිස්තැනක් තමයි. ඒ වගේම නොසිතා නොබලා දාන නම්වල අර්ථය ඇතැම්විට සුන්දර නැහැ.
උදාහරණයක් විදිහට තිමිර කියන නම බැළු බැල්මට ලස්සන උනත් එහි තේරුම අදුරු වලාව කියන එකයි.
ඉතින් මේ වෑයම තමන්ගේ සුරතල් කිරිකැටියට ලස්සන නමක් හොයාගන්න ඔබට උදව්වක් දෙන්නයි.

ඔබට ගැලපෙන අක්ෂර මත Click කරන්න.

   
    
 
 ජ 




90 comments:

  1. Sanili yehansa eka tharuma mkd kiynko

    ReplyDelete
  2. වෙ akuren namak puthata kiynnkoo

    ReplyDelete
    Replies
    1. වෙනුර කනිෂ්ක දීපනාත්

      Delete
  3. "ගො"අකුරෙන් පුතෙකුට අර්ථය සමඟ නමක් දෙන්නකො.

    ReplyDelete
  4. "ළ " අකුරින් දුවෙකුට අකුරු 3ක නමක් කියන්න ..

    ReplyDelete
    Replies
    1. ස,අකුරුන් පුතට නමක් කියන්න

      Delete
    2. ස,අකුරුන් පුතට නමක් කියන්න

      Delete
  5. "ට"අකුරින් දුවට නමක් කියන්න

    ReplyDelete
  6. ඩි අකුරෙන් බබාට නමක් කියන්න පුළුවන්ද? Baby girl කෙනෙකුට

    ReplyDelete
  7. ශ අකුරෙන් පුතෙකුට නම් දෙන්න

    ReplyDelete
  8. නො akuren දුවට නමක්

    ReplyDelete
  9. නො akuren දුවට නමක්

    ReplyDelete
  10. නො akuren දුවට නමක්

    ReplyDelete
  11. Gu akuren puthekta lassana namak hoyala kiyannakoo.therumath ekka onii

    ReplyDelete
  12. කු පිරිමි දරුවන්ට නමක්

    ReplyDelete
  13. බු අකුරෙන් පිරිමි දරුවෙකුට නමක්

    ReplyDelete
  14. දූ අකුරු මුලට ඵන පුතාට නමක්

    ReplyDelete
  15. ජෙ අකුරෙන් දුවෙක්ට අර්ථවත් නමක් දෙන්න

    ReplyDelete
  16. ජෙ අකුරෙන් දුවෙක්ට අර්ථවත් නමක් දෙන්න

    ReplyDelete
  17. ර අකුරෙන් බාබා ට හොඳ නමක් දෙන්න

    ReplyDelete
  18. රෝ , ක, ට ,ග ,දුවෙක්ට නමක් කියන්න

    ReplyDelete
  19. රෝ , ක, ට ,ග ,දුවෙක්ට නමක් කියන්න

    ReplyDelete
  20. පු අකුරෙන් පුතෙකුට නමක්

    ReplyDelete
  21. Ku akuren duwekuta namak kiyannako

    ReplyDelete
  22. Sha akuren duwekta namak kiyanna

    ReplyDelete
  23. ය නමක් කියන්ඩගෝ

    ReplyDelete
  24. ග නමක් කියන්න

    ReplyDelete
  25. ජ ඔ නමක් එවන්න

    ReplyDelete
  26. ඔ අකුරෙන් පුතෙකුට නමක් කියන්නකෝ....

    ReplyDelete
  27. වෙ,වි,වො,ගි,ගු,ගෙ,කෙ,කො අකුරු වලින් පුතෙකුට නමක් කියන්නකෝ

    ReplyDelete
  28. ඩ අකුරෙන් ලස්සන නමක් කියන්නකෝ ගැණු ළමයෙකුට

    ReplyDelete
  29. ඩ අකුරෙන් ලස්සන නමක් කියන්නකෝ ගැණු ළමයෙකුට

    ReplyDelete
  30. ඩ අකුරෙන් ලස්සන නමක් කියන්නකෝ ගැණු ළමයෙකුට

    ReplyDelete
  31. ට අකුරෙන් පුතාට නමක් කියන්න

    ReplyDelete
  32. බ්ශේන් bishen me name teruma kiyanna

    ReplyDelete
  33. Maheema mihinul prabashwara. Meaning eka mokakada

    ReplyDelete
  34. ජ ච ද අකුරෙන් නමක් කියන්න

    ReplyDelete
  35. කු අකුඅකුරෙ දුවට නමක්

    ReplyDelete
  36. ඩ අකුරෙන් දුවෙකුට නමක්

    ReplyDelete
  37. ආ අකුරින් දුවට

    ReplyDelete
  38. ස ත ර රෙ රැ රො රෙ පුතෙකුට නම් ටිකක් එවන්න පුලුවන් ද

    ReplyDelete
  39. ව අකුරෙන් පුතෙක්ට අකුරු හතරෙ නමක් කියන්න

    ReplyDelete
  40. පුතෙකුට අභිමානවත් නමක්,අකුරු ඕනෑම අකුරක් ගැටලුවක් නැහැ.

    ReplyDelete
  41. පුතෙකුට අභිමානවත් නමක්,අකුරු ඕනෑම අකුරක් ගැටලුවක් නැහැ.

    ReplyDelete
  42. ත ,අකුරින් putekuta lassana namak kiyannako

    ReplyDelete
  43. ඩ අකුරෙන් දුවෙකුට නමක් කියන්න පුළුවන්ද

    ReplyDelete
  44. ල අකුරෙන් පුතෙකුට නමක්

    ReplyDelete
  45. ධ අකුරෙන් දුවෙකුට නමක් දෙන්නකෝ...

    ReplyDelete
  46. ඔ akuren puthekuta namak lassana
    lassana

    ReplyDelete
  47. ඔ akuren puthekuta namak lassana
    lassana

    ReplyDelete
  48. විශ්වජිත් නමේ තේරුම කියනවද


    ReplyDelete
  49. විශ්වජිත් නමේ තේරුම කියනවද


    ReplyDelete
  50. බු අකුරින් දුවට නමක් එවක්න

    ReplyDelete
  51. ෂ අකුරින් දුවට නමක්

    ReplyDelete
  52. ච,ත,ද,දුවට නමක් කියන්න

    ReplyDelete
  53. මි akuren puthekuta namak

    ReplyDelete
  54. දි යන්නෙන් ගැහැණු දරුවෙකුට නම්

    ReplyDelete
  55. සතිෂ් තුලක්ෂන මෙ නමෙ තෙරුම කියන්නකො

    ReplyDelete
  56. ර අක්ෂරයෙන් දුවට නමක්

    ReplyDelete
  57. ඉ ,උ ,ක ,ග අකුරු වලින් පුතෙක්ට නම් කියන්නකෝ

    ReplyDelete
  58. බෙ අකුරෙන් දුවෙකුට නමක්

    ReplyDelete
  59. වො අකුරෙන් නම් නැද්ද

    ReplyDelete
  60. ට,ඨ,ඩ,ක,ග,puthekta namak denna puluvanda

    ReplyDelete
  61. කු අකුරෙන් දුවට නමක් දෙන්න පුලුවන්ද

    ReplyDelete
  62. එරන්දි දිල්හාරා කියන නමේ තේරුම මොකක්ද

    ReplyDelete
  63. වො අකුරෙන් නම් නම්

    ReplyDelete
  64. අකේන් කියන නමේ තේරුම කියන්නකෝ.ඒ වගේම නිවෙත් කියන නමේ රතේරුම

    ReplyDelete
  65. මෙතුජ මෙන්සිතු කියන නමෙ තෙරුම

    ReplyDelete
  66. තරීන් කියන නමේ තේරුම මොකක්ද ?

    ReplyDelete
  67. Pragmatic Play Casino Queen - Tokyogoso
    Play Pragmatic クイーンカジノ Play at Casino Queen with Japanese players from all over 메리트카지노 the クイーンカジノ world. Sign up now and get 100% up to €250 + 50 FS bonus on your first

    ReplyDelete
  68. Best Bitcoin Slots Sites - Jammyhub
    Check 삼척 출장안마 out the 포항 출장안마 top 계룡 출장안마 7 best Bitcoin slots casinos in the US. Discover the Best Online Slots 강원도 출장마사지 Bonuses, Slots, Jackpots, Table Games, 김포 출장안마 Poker, Bingo,

    ReplyDelete