පුතාට
සුපුන්- සුපිපුණු මලක් බදු
සචිත- සවිය ඇත්තා වූ
සම්පත්- සියලු සැප සම්පත් වලින් යුත්
සිතුනිල- සිතුවිලි නිවස
සිතුනිල්- සිතුවිලි වලින් පිරුණු
සත්විදු- යහපත් විද්‍යාවන්ඇති
සදින-යහපත් ජය ඇති
සදිල- බැබලීම සහිත
සවිරු- ශක්තිමත් හිරු
සිතුනිල- සිතුවිලි වලින් පිරුණු
සෙතිර- ශාන්තියට හිරු
සුනන්ද- සතුට උපදවන්නා
සෙනුක්- අග්‍ර දක්ෂ නුවන

දියනියට
සයුරි- සයුර තරම් සුවිසල් මනසක් හෙබි
සිතුමිනා- සිතුවිලි නායිකාව
සදනි- සදක් බදු
සසිනි- සත්‍යවන්තී
සරණි- අන් අයට උදව් වන්නී
සහස්නා- උතුම් බව ඇත්තී
සිතුනිජා- සිතුවිලි නුවනින් උපන්
සුපුනි- හොදින් පිපුණ
සුබෝධි- සුවදවත් තැනැත්තී
සුභෝධා- සුගන්ධවත්/ සුපිපුණු
සුමුදු- සුසිනිදු බවින් යුත්
සයුනි- මනා නුවනින් යුතු
සරයු- මදනල
සරිතා- ගලායන ගග
සවිත්මා-ඉක්මන් සවිමත් නිර්මාණ
සිහෙලිමා- උතුම් එලිය මවන්නී
සුමෙත්මා- මෛත්‍රිය සහිත
සුසරි- මනා හැසිරීම් ඇති
සුසවි- යහපත් ශක්තිය ඇති
සුලක්ෂණී- යහපත් ලක්ෂණ ඇත්තී
සෙත්නදී- ශාන්ත ගංගාව

සේසත්මා- මවට ධවල ජත්‍රය
සමාධි- දැහැනට සමවැදුනු

16 comments:

  1. සනුල නමෙ තේරුම කියන්න පුලුවන්ද

    ReplyDelete
  2. සහිරූ නම්‍ෙ තේරුම kiyanna puluwanda

    ReplyDelete
  3. ප්‍රීතිකා name theruma kiynna puluwnda

    ReplyDelete
  4. සො අකුරෙන් දුවකුට නමක් දෙන්නන.ව

    ReplyDelete
  5. සො පුතෙකුට නමක් කියන්න

    ReplyDelete
  6. කො තු සො වෙ යො ඉ රෙ ස පුතෙකුට නමක්

    ReplyDelete
  7. ඉරුදි කියන නමේ තේරුම කියන්න පුලුවන්ද

    ReplyDelete
  8. සකිදු නමේ තේරුම කුමක්ද?

    ReplyDelete
  9. කෙනුල් නමේ තේරුම කියන්න පුලුවන්ද

    ReplyDelete
  10. සු අකුරේන් නම් කියනවද?

    ReplyDelete
  11. සි අකුරින් baby girls name?

    ReplyDelete
  12. ග ස ක බ ම අකුරු වලින් නමක් කියන්න

    සනුකි කියන නමේ තේරුම කියන්න

    ReplyDelete
  13. සහංසා නමේ තේරුම කියන්න

    ReplyDelete
  14. දුලාෂ් නමේ තේරුම් කියන්න

    ReplyDelete
  15. සසනි නමේ තේරුම සහ මල්කි නමේ theruma

    ReplyDelete