නිර්මල- සෑම අතින්ම පිරිසිදු තැනැත්තා
නිමල්- පිරිසිදු
නිරිදු- රජු
නිලුපුල්- නිල් මහනෙල්
නිසංසල- නිස්කලංක බව
නිරෝධ- අමනාපයක් නැති තැනැත්තා
දියනියට
නිපුණි- මහත් නුවනින් යුත් ඇත්තී
නෙලුම්යා- නෙලුම් යහපත
නෙලිනි- නොයෙක් ඉදිරිපත් කිරීම් ඇති
නුවන්ති- ඇස්
නිල්නෙතු- නිල් පැහැති ඇස් ඇත්තී
නේත්රා- දෙ ඇස්
නදී- නදිය
නවෝදා- නව ආරම්භයක්
නෙලුම්- නෙලුම
නිර්මාණි- නිර්මාණශීලි තැනැත්තිය
නවත්මා- නව මිහිර
නවිත්මි- නව මිහිර සහිත
නිරාජා- නෙලුම් මල
No comments:
Post a Comment