පුතාට
හිරුන්- හිරු හා සමාන
හේමන්ත- හේමන්තය
හසිත- සිනහවෙන් සිටින්නා
හිරුමිත- හිරුට මිතුරු
හිරාන්- පිරිසිදු රන්
හිරුසර- යහපත් අශිර්වාද ඇති

දියනියට
හස්නා- සිනහව
හිරුණි- හිරු

5 comments:

  1. හ අකුරින් දුවකුට නමක් ඔන.

    ReplyDelete
  2. හු,හෙ,හො,ඩ අකුරකින් දුවෙක්ට නමක්

    ReplyDelete
  3. ස,හ,ප,බ,ව,සි,සු,ද,දි,ගො,ග,ගි me akuru mulata evith deveni akura guru akurak ena namak kiynnko...

    ReplyDelete
  4. හි නමක් කියන්නකෝ.මුලට සහ අගට ලඝු අකුරු දෙකක් සහ මැදට ගුරු අකුරක් තිබිම අශුබයිලු.

    ReplyDelete