පුතාට
අමිල -මිල කළ නොහැකි
අරුන්- අර්ථවත් අන්දමින් කටයුතු කරන්නා
ආකර්ෂණ -ආකර්ෂණීය බවින් යුත්
අදීෂ- අසමාන
අභීනන්දන- උසස් සතුට/වින්දනය
අශෝක- ශෝකයෙන් තොර
අධීෂ- රජ
අෂික- ආදරය කරන්නා
අඝෝෂ- නිහඩ
අභිරූ- නිර්භීත
අර්කජ- හිරුගෙන් උපන්
ආශිංස- ආසිරි පතන්නා
ආමින්ද- බොහෝ දේ විදින්නා
අහස් වින්- අහස විදින්නා


දියනියකට
අනුනනී- බොහෝ සේ ආදරණිය ඇත්තී
අමායා- අමුර්ථය වැනි
අක්ෂානි- ආයු ඇත්තිය
ආකාශා- අහස බදු / වියනක් බදු
අනූපමා- උපමා කළ නොහැකි
අනූපමා- කිසිවෙකුට උපමා නැති
ආදර්ශා- සැමට ආදර්ශවත්
අඛිලා- ස්ථිර සිත් ඇත්තී
අශෝකා- ශෝක නෙවන්නී
ආනන්දි- සතුට ගෙනඑන්නී
අශිෂා- සැමට දයාබර වූ මිතුරිය
අෂ්ලෙමා- තරුවක් මෙන් දිදුලන ඇත්තිය
අනුත්යා-මුදු මොලාක් කාන්තාව
අශ්විනි- අහසේ තරුවක් සේ දිදුලන
අමානි- මානයෙන් තොර තැනැත්තී

No comments:

Post a Comment