පුතාට
උසිත- උත්සහයෙන් කටයුතු කරන්නා
උවම්- උවටැන් කරන්නා
උතාර- උදාර ලෙස බැබලෙන්නා
උදනික- බොහෝ සේ ධනවත්
උදාන්ත- ශ්‍රේෂ්ඨ
උපවර- ඉතා උතුම්
උසිත- උත්සහය
උදාන - ජලය
උදාවින්- උදාව විදින්නා
උමන්ද- බොහෝ සතුටට පත්වන්නා

උවිදු- හිරු
උදක- ජලය
උදුල- බැබලෙන්නා

දියනියට
උපුල්නි- මලක් බදු ස්ත්‍රිය
උපාධා -ත්‍යාගයක් බදු
උදාරි- ශ්‍රේෂ්ඨ වු තැනැත්තිය
උදිති- ඉතා උසස් තැනැත්තිය
උපංකා- මඩෙන් උපන් නෙලුමක් වැනි
උමන්දා- සතුටට පත් වූ
උමන්දා- සතුටට පත් වූ

උමාලි- උතුම් මලක් බදු
උත්පලවන්නා- නිල් පැහැති සිරුරක් හිමි
උත්තමා- උතුම් තැනැත්තී

No comments:

Post a Comment