රවිදු -රජෙක් වැනි
රනෙතු -රත්තරන් ඇස් ඇති
රශ්මිණ- රශ්මිය නිකුත් කරන මැනික
රුවිත්- රුවින් අගතැම්පත් වු
රන්ජුල- රන් සේ බබලන්නා
රවීශ්- දෙවියන් දුන් පුත්රයා
රිසර- කැමැත්ත දෙන්නා
රනුජ්- උසස් සිනහව
රිසිජ-
උගත් කමින් උපන්, උගත් බවින් යුත්
රුචිර- රූ සිරු ඇති තැනැත්තා
රුචිර- රූ සිරු ඇති තැනැත්තා
රිවිත්මල්- හිරුගේ මල් අත
රෝචක- රුචියක් දක්වන්නාරැව්මිණි- මැනික් රාවය
රිසිනි- බොහෝ උගත් තැනැත්තිය
රනාරා- රන් නදිය
රාජිතා- දීප්තියෙන් බබලන්නී
රිවිසිනි- හිරු මෙන් උනුසුම් සිතුවිලි
රශිනි- රශ්මි මාලා
රුවිනා- රුවින් අගතැම්පත් තැනැත්තිය
රිවිනි- හිරුගේ නුවන ඇති
රිවිමිණි- හිරුමැණික
No comments:
Post a Comment