පුතාට
ඉසිල්- උසස් ශිලය ඇත්තා
ඉදූෂ - දෙවියන් මෙන් ගමන් කරන
ඉන්ද්‍රනීල- ඉදුනිල් මැනික
ඉමාන්- අරාබි බසින් දෙවියන් හදුන්වන නම
ඉමයුරු- ඉතා මියුරු හඩක් ඇති තැනැත්තා
ඉරේෂ්- විෂ්ණු දෙවියන් හදුන්වන නම
ඉන්ද්‍රචාප- දේදුන්නක් වැනි

දියනියට
ඉදිරා- මීමැස්සියක් සේ කඩිසර
ඉහංසා- උසස් උත්තමාවිය
ඉන්දිරා- බබලන්නාවු
ඉරාජි- සුළග බදු
ඉසලි- උසස් මනසක් ඇත්තී
ඉදුවරී- නිල් මහනෙල් මල බදු
ඉරන්කා- රත්‍රන් වලින් පිරුණු
ඉතුල්යා- බොහෝ සමානකම් ඇති

No comments:

Post a Comment