Monday, August 10, 2015

අලුත උපන් දරුවෙකුට නමක් හොයන එක ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. මොකද ඒ නම ඒ සිගිත්තා ජීවිත කාලය පුරාම භාවිතා කරනවනේ. ඉතින් හදහනත් බලල ඒ දෙන අකුරු ටික අස්සෙන් ලස්සන ඒ වගේම අර්ථවත් නමක් චූටි පැටියට දාන්න දෙමවුපියෝ සෑහෙන්න වෙහෙසෙනව. ඉතින් නමක් ලස්සන වුනාටම ඒ නමේ තේරුමක් නැත්නම් එතැන හිස්තැනක් තමයි. ඒ වගේම නොසිතා නොබලා දාන නම්වල අර්ථය ඇතැම්විට සුන්දර නැහැ.
උදාහරණයක් විදිහට තිමිර කියන නම බැළු බැල්මට ලස්සන උනත් එහි තේරුම අදුරු වලාව කියන එකයි.
ඉතින් මේ වෑයම තමන්ගේ සුරතල් කිරිකැටියට ලස්සන නමක් හොයාගන්න ඔබට උදව්වක් දෙන්නයි.

ඔබට ගැලපෙන අක්ෂර මත Click කරන්න.

   
    
 
 ජ